කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා අද(23) මාධ්‍ය හමුවක් කැදවා තිබුනා. ඒ පසුගියදා තමාට විරුද්ධව ජාතික සංග සම්මේලනයේ ලේකම් මාතර ආනන්ද සාගර හිමි නගා තිබු චෝදනා වලට ප්‍රතිචාර දක්විමටයි.මෙහෙදී අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා ප්‍රකාශ කලේ තමා විල්පත්තු වල කිසිදු අනවසර පදිංචි කිරීමක් සිදු නොකර ඇති බවත් එමෙන්ම තමාට එල්ල වී ඇති කුඩු චෝදනාව කිසිදු සත්‍යතාවයකින් තොර ප්‍රකාශයක් බවයි.
එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදුයුදීන් මහතා, තම සත්‍යතාව ඔප්පු කිරීමට සාගර හිමියන්ට තමා සමග වීවෘත විවාදයකට පැමිණෙන ලෙස අභියෝගයක්ද මෙහෙදී සිදු කලා.
වීඩියෝව පහතින්
[youtube url=”https://www.youtube.com/watch?v=8dybiit__jU&feature=youtu.be” width=”560″ height=”315″]







