FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ විභාග ප්‍රතිඵල 31 නිකුත් වෙයි.

2015 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල එ‍ළඹෙන 31 වන දින නිකුත් කරන විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එදින අදාළ ප්‍රතිඵල අන්තර්ජාලය හරහාද ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.