මහරගම පිළිකා රෝහලෙහි නම, අපේක්ෂා රෝහල ලෙස වෙනස් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
මෙම නම ලබන ජනවාරි 01 දා සිට භාවිතා කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ.
පිලිකා රෝහලට ඇතුලත් කරන රෝගීන්ගේ මානසික තත්වයේ වෙනසක් ඇති කිරීම මෙම නම වෙනස් කිරීමේ අරමුණයි.







