FAST NEWS

24×7 Around the Globe

පානදුර කර්මාන්ත ශාලාවක පිපිරීමක්.

පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිලින්ඩරයක් පුපුරායාමෙන් 15 දෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර තිබේ.

අද පෙරවරු10.00 ට පමණ මෙය සිදුව ඇති පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.