FAST NEWS

24×7 Around the Globe

ජනවාරි 9 වන දා ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

ජනවාරි 9 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

එහිදී නව ව්‍යවස්ථාව සැකසීම සඳහා පාර්ලිමේන්තුවට බලතල ලබාදීම ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඒ සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කරන බව වාර්තා වේ.