FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර අයවැයේ වැය ශීර්ෂ 6ක් පරාජය වෙයි

බස්නාහිර පළාත් සභාවේ 2016 අයවැයේ සෞඛ්‍ය ඇතුළු විෂයන් 6ක් සඳහා වන වැය ශීර්ෂ අද (22) පරාජයට පත්වුණා.

මීට අදාළ ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් ද වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කර ඇත.