FAST NEWS

24×7 Around the Globe

රත‍්‍රන් බිස්කට් ගෙන ඒමට තැත් කල ඇමති ගෝලයෙක් අත්අඩංගුවට.

රත‍්‍රන් බිස්කට් හතරක් සඟවාගෙන නීතී විරෝදී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බවද රේගු ආරංචි මාර්ග පවසයි.