එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී පි‍්‍රයංකර ජයරත්න මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද(21) දිනයේ දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
නීතිය සහ සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද ප්‍රියංකර ජයරත්න මහතා දැනට කටයුතු කරන අතර පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමතිවරයා ලෙස ඔහු දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ඉදිරියේදී තවත් ඇමතිවරුන් තිදෙනෙකු ගීතා කුමාරසිංහ, මනුෂ නානායක්කාර, ලක්‍ෂමන් සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන් දිවුරුම්දීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.







