FAST NEWS

24×7 Around the Globe

වයඹ පළාත් සභා අයවැය එකමතිකව සම්මතයි.

go ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රධාන අමාත්‍ය  ධර්මසිරි  දසනායක මහතා 2016 වසර සඳහා ඉදිරිපත්  කරන ලද අයවැය වාර්තාව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුගේ එකඟතාවය මත ඒකමතිකව සභා සම්මත විය.

මීට පෙර අයවැය වාර්තාව සම්මත වුයේ  විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ විරෝධතා මත වැඩි ජන්දයෙන් පමණි.