ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන අද (17) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම හමුවීමට නියමිතව තිබේ.
කැබිනට් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සමග අයවැය පිලිබදව සාකච්ඡා කිරිම එහි මුලික අරමුණ බවයි අමාත්‍ය චන්දිම වීරක්කොඩි ප‍්‍රකාශ කළේය.
අයවැය සංශෝධන පිලිබදව රජය නම්‍යශීලිව කටයුතු කර තිබෙන අතර මතුව ඇති තවත් ගැටලු කිහිපයක් පිලිබදව සාකච්ඡා කිරීම සදහා හමුව පැවැත්වෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.







