ශී‍්‍ර ලංකා, ඉන්දීය සහ එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් සහභාගි වන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේ 5 වන තරගය අද ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරඟය මෙවන විට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වේ.
ඉන්දීය ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 221ක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනීමට පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම මෙ වන විට පන්දුවාර 06යි පන්දු 03කට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 27ක් ලබාගෙන සිටියි.
ලකුණු පුවරුව පහතින් …….









