කොළඹ නගර ව්‍යාපෘතිය (Colombo Port City) අධීක්ෂණයට හා වාර්තා කිරීමට ලේකම්වරුන්ගෙන් යුත් කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමේ හැකියාව පිළිබඳව සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවක් අනුම මෙම කමිටවු පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
වරාය නගරය අධීක්ෂණයට විශේෂ කමීටුවක්








