FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී ජොන්ස්ටන්ට ප්‍රනාන්දුට ඇප

සතොසේ භාණ්ඩ මිලදී ගෙන රුපියල් ලක්ෂ 52ක වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හරින ලෙස කුරුණෑගල මහාධිකරණ විනිසුරු එච් සී සුනන්ද කුමාර රත්නායක මහතා නියෝග කළේය.

රුපියල් 25000ක මුදල් ඇපයක් ද, ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප තුනක්ට ද ඔහුට නියම විය.