FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල්ට එරෙහිව ජීනිවා වෙත පෙත්සමක්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති හා ලේකම් ගැන පාර්ලිමෙන්තුවේ දී රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට එරෙහිව පෙත්සමක් අත්සන් කර ජිනීවා මානව හිමිකම් කොමිසමටද,අගමැති කාර්යාලයටද ඉදිරිපත් කරන බව එම සංගමය කියයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මධ්‍යම කාරක සභාව අද (13) පෙරවරුවේ රැස්වී ගත් තීරණයක් අනුව සංගමයේ සියළු ශාඛා සමිති මේ පෙත්සමට අත්සන් කිරීමට නියමිතය.