FAST NEWS

24×7 Around the Globe

පෙරටුගාමී කුමාර් නැවතත් රිමාන්ඩ්.

පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර ගුණරත්නම් මහතා මේ මස 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකීරීමට කෑගල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

හතරවන වතාවටත් අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට  කුමාර ගුණරත්නම් මහතා ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය ලබාදුනි.