FAST NEWS

24×7 Around the Globe

වාස් ඇතුළු සය දෙනාගෙන් අභියාචනයක්.

බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළැයි කොළඹ මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම අත්හිටුවන ලෙස ඉල්ලමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු හයදෙනා  අද අභියාචනයක් ඉදිරිපත් කළහ.