පාසල් නිල ඇඳුම් සඳහා වවුචර් ලබාදීම පිළිබඳව මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් අද (09) විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඊයේ(08) පාර්ලිමේන්තුවේදී නිල ඇඳුම් වවුචර් ගැටළුව පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම වවුචර් පෙබරවාරි මස 28 වැනිදා දක්වා වලංගු බවයි.
හෝමාගම – කිරිවත්තුඩුව විද්‍යාවර්ධන විද්‍යාලයේ 10 වන ශ්‍රේණියට සහ 11 වන ශ්‍රේණිවලට අඩු වටිනාකමින් යුත් නිළ ඇඳුම් වවුචර් ලබාදී ඇතැයි වාර්තා වේ.







