FAST NEWS

24×7 Around the Globe

සරත් ෆොන්සේකා අල්ලසට යයි.

ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමට එරෙහිව පැමිණිල්ලක් කිරීම සඳහා හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණියේය.