මංතීරු නීතිය නොයෙකුත් ආකාරයට ක්‍රියාත්මක වන නිසා මංතීරු නීතිය නිසා බස් රථ රියදුරන් මගින් පීඩාවට පත්ව තිබෙන නිසා එම නීතිය නවතා දමන ලෙසට අද (08) මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රභූවරුන්ට නීතිය ක්‍රියාත්මක නොකර මගී ජනතාවට ගමන් ගන්නා බස්රථවලට විවිධ වැරදි පෙන්නමින් පොලිසිය දඩකොළ නිකුත් කරන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.







