FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගයේ වෑන්රියක් පෙරැළී කාන්තාවක් මරුට.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇත්කඳුර දිවිතුර ප්‍රදේශයේ දී අද උදේ වෑන්රියක් පෙරැළී රත්නපුරයේ කාන්තාවක (28) මියගොස් එහි ගමන් කළ නම දෙනාගෙන් හත් දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබ සිටිති.