FAST NEWS

24×7 Around the Globe

ටජිකිස්ථානයේ ප්‍රභල භූ චලනයක්.

ටජිකිස්ථානයේ ප්‍රභල භූ චලනයක් සිදුව තිබෙනවා. එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 7.2 ක් ලෙසටයි.

මෙම කම්පනය ටජිකිස්ථානයට බොහෝ දුරින් පිහිටි නවදිල්ලි නුවර / උතුරු ඉන්දියාවේ තවත් ප්‍රදේශ කිහිපයකට මෙන්ම පකිස්ථානයේ ප්‍රදේශ කිහිපයකට ද දැනී ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

එම ප්‍රදේශවල ගොඩනැගිලි ද සෙලවී ඇතැයි සඳහන්.

කෙසේවෙතත් මෙමගින් ටජිකිස්ථානයට සිදුවු හානියක් මෙතෙක් අනාවරණ වී නැහැ.