FAST NEWS

24×7 Around the Globe

උපාලි සමරවීරට ඇමති ධුරයක්.

ඌව පළාත් සභාවේ නව කෘෂිකර්ම, වාරි මාර්ග, ඉඩම්, සත්ත්ව නිෂ්පාදන හා මිරිදිය ධිවර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස එම පළාත් සභාවේ විපක්ෂ නායක උපාලි සමරවීර මහතා අද (07) දිව්රුම් දුන්නේ ය.

ඌව පළාත් ආණ්ඩුකාර එම්. පී. ජයසිංහ මහතා ඉදිරියේ ඔහු එම අමාත්‍යධූරයේ දිව්රුම් දුන් අතර එය සිදු වීයේ ඌව ආණ්ඩුකාර කාර්යාලයේ දී ය.