FAST NEWS

24×7 Around the Globe

පෙරටුගාමීන් මානව හිමීකම් යයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල 2012 වසරේදී පැහැර ගැනීමට අදාළව නව සාක්ෂි හෙළිදරව් වී ඇතත් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළද තවමත් ප්‍රමාණවත් පියවර ගෙන නැතැයි එම පක්ෂය පවසයි.

ඒ පිළිබඳව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට පක්ෂය තීරණය කළ බව පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසයි. අද (07දා) එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිතය.