හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අද (04) දිවා ආහාර විවේකයෙන් පසු පාර්ලිමේන්තුව ඇමතීමේ අවස්ථාව ලැබී ඇත.
පස්වරු 1.30ට පමණ හෙතෙම සිය කතාව ආරම්භ කළේය.
අය වැය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවස්ථාවක් නොලැබීම පිළිබඳ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය දිනවල මාධ්‍යට විවිධ අදහස් පළ කළේය.







