FAST NEWS

24×7 Around the Globe

කරුණාරත්න පරණවිතානට නව නියෝජ්‍ය ඇමති ධුරයක්.

කරුණාරත්න පරණවිතාන මහතා අද (04) පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලෙස දිවුරුම් දුන්නේය.

ඔහු ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකි.