FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල්ගෙන් රජයේ සේවකයන්ට නව ක්‍රමවේදයකට වාහන බලපත්‍ර.

රජයේ සේවකයන්ට වාහන ආනයනය කිරීම සඳහා වාහන බලපත්‍ර දෙකක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කාරක සභා අවස්ථාවට එක්වෙමින් පැවැසීය.

එසේම එය ලබාදෙන්නේ වසර 10ක් අතුළත බවත් ඔහු කීවේය. රජයේ සේවකයන්ට ලබාදෙන වාහන බලපත්‍රය අහෝසි කිරීමට තීරණය කළේ බස්නාහිර පළාතේ වාහන තදබදය අවම කිරිමට බවත් ඔහු පැවැසීය.