FAST NEWS

24×7 Around the Globe

අයවැයට සහය දුන් මන්ත්‍රීවරුන්ට ජනපති මෛත්‍රී ස්තූතිය පිරිනමයි.

2016 අය වැය සම්මත කර ගැනීමට සහය දුන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ගෞරවණීය ස්තූතිය පිරිනමයි.

අය-වැය දෙවන වර කියවීම ඊයේ (02) පාර්ලිමේන්තුවේදී සිදු වූ අතර වැඩි ඡන්ද 107කින් එය සම්මත විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද ඊයේ (02)දිනය පුරා පාර්ලිමේන්තුවේ රැඳී සිටියේය.