සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සහ ප්‍රවාහන අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද බරපතල වංචා විමර්ශන කොමීසම වෙත යාමට නියමීතය.
එ ලංකා ගමනාගමන මණ්ඩලයේ සිදුවී ඇතැයි කියන මහා පරිමාණ වංචා සම්බන්ධයෙන් පැමීණිලි කිරීම සඳහායි.
එම මණ්ඩලයේ සැපයුම් කටයුතුවලදී මහා පරිමාණ වංචා සිදුව ඇතැයි ඔවුහු චෝදනා කරති.








