FAST NEWS

24×7 Around the Globe

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට මරණ දඬුවම.

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ  හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුලූ සැකකරුවන් 06 දෙනා එම සිද්ධියට වරදකරුවන් බව කොළඹ මහාධිකරණය අද තීන්දු කර ඇති අතර ඔහුට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත.

මීට අදාළ නඩුව විභාගයට ගැනුණේ මහාධිකරණ සභාපති විනිසුරු ලලිත් ජයසූරිය, කුසලා සරෝජනී වීරවර්ධන සහ අමෙන්ද්‍ර සෙනවිරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.