FAST NEWS

24×7 Around the Globe

කොටුවේ තිරිඟු පිටි මිල තවත් අඩුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ කොටුව තොග වෙළඳුන් ආනයනය කරන තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 250ක් දක්වා පහත වැටී තිබේ.

විවෘත ගිණුම් හරහා තිරිඟු පිටි ආනයනය කිරීමට අවසර දීමට රජය අවසර දීමට තීරණය කිරීමත් සමග මෙසේ තිරිගු පිිටි මිල පහත වැටීමට හේතු වී තිබේ. මේ වන විටත් විශාල තිරිගු පිටි තොගයක් ආනයනය කර තිබේ.