FAST NEWS

24×7 Around the Globe

ශීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් ගැලවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහනුවර සිට කොළඹ කොටුව ගාල්ල සහ මාතර දක්වා ධාවනය සීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (26දා) පෙරවරුවේ ගැලවී ගියහ.

දුම්රියේ ගැලවී ගිය දුම්රිය මැදිරිය සකස් කිරීමෙන් අනතුරුව මද වේලාවකට පසු ධාවනයේ යෙදීමට කටයුතු කෙරිණි.