FAST NEWS

24×7 Around the Globe

රොබට් කප්‍රෝත් ලංකාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රොබට් කප්‍රෝත් එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය පිළිබඳ ඉදිරි වැඩපිළිවෙල සාකච්ඡා කිරීම සදහා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයාගේ සංචාරයේ බලාපොරොත්තුව බවයි , ඔහුව ශ්‍රී ලංකාවට පිළිගනිමින් අමෙරිකාවේ මෙරට තානාපතිවරිය කියා සිටියේ.