FAST NEWS

24×7 Around the Globe

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ වර්ධනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදෙස් ගතව ඇති ශ්‍රමිකයන් සංඛ්‍යාව 250000 සීමාව පසු කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

අද පෙරවරු 6.35 වන විට 254938ක් විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළා.