FAST NEWS

24×7 Around the Globe

බොරතෙල් මිල පහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ඊයේ(24) තවදුරටත් පහළ ගොස් තිබේ. ලොව විශාලතම බොර තෙල් අනයනකරුවා වන චීනය බොර තෙල් ආනයනය අඩු කිරීම මෙසේ බොරතෙල් මිල පහළ යාමට හේතුව වෙයි.

මේ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.50 දක්වා අඩුවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 84.02ක් දක්වා අඩුවී තිබේ.