FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෙළිදරව්වක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 31 වැනිදා මිලියනයකට අධික කොරෝනා මර්දන එන්නත් ප්‍රමාණයක් කල් ඉකුත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසනවා.

කෙසේවෙතත් එම එන්නත් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.