(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙම වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පහත පරිදි පැවැත්වෙන දින අනුව පාසල්වල දෙවන හා තෙවන වාරය සංශෝධනය වන ආකාරය දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ශිෂ්‍යත්ව විභාගය මෙම මස 18 වැනිදාත්, උසස් පෙළ විභාගය 23 වැනිදා සිටත් පැවැත්වෙන අතර ඒ අනුව පාසල්වර වාරයන් මෙලෙස සංශෝධනය වනු ඇත.








