FAST NEWS

24×7 Around the Globe

අදත් විදුලිය නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද (20) දින පැය 02 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේය.