FAST NEWS

24×7 Around the Globe

තිළිණි – ඉසුරු රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන තිළිණි ප්‍රියමාලිව තවදුරටත් ලබන නොවැම්බර් 02දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩු විභාගය ස්කයිප් තාක්ෂණය ඔස්සේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී සිදු කෙරිණි.

තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර ද නොවැම්බර් 02දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.