FAST NEWS

24×7 Around the Globe

විදුලිය කැපෙන කාලය වැඩි වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (17) දින පැය 02 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේය.

No photo description available.