FAST NEWS

24×7 Around the Globe

විදුලිය කැපෙන කාලය අඩුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (16) පැය 01 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ((PUCSL) අවසර ලබාදී තිබේ.

එමෙන්ම ඔක්තෝබර් 17 වැනි දින පැය 02 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේය.

No photo description available.