FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ඇමති සනත් නිශාන්තට වරෙන්තු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණය නිකුත් කළ සිතාසියට අනුව අධිකරණයේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ලෙස අභියාචනාධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කර තිබුණි.