FAST NEWS

24×7 Around the Globe

දුම්රියේ තීරණයක් රිවස් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය අද දිනයේ ක්‍රියාත්මක නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමේදී විනාඩි 10ක් කලින් දුම්රිය ධාවනය කිරීමට තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් ඒම තීරණය ක්‍රියාත්මක කරන දිනය පිළිබඳව ඉදිරියේදී ජනතාව දැනුවත් කරන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.