FAST NEWS

24×7 Around the Globe

සංශෝධිත දේශීය ආදායම් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන දේශීය ආදායම් පනත් කෙටුම්පත (සංශෝධන) ගැසට් කර තිබේ.

මෙම පනත් කෙටුම්පත ඊයේ (ඔක්. 11) නිකුත් කර ඇත.

මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි අදාළ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශ්‍යට පත් කර තිබේ.