FAST NEWS

24×7 Around the Globe

රියැදුරු බලපත්‍ර ගාස්තු ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම, රියැදුරු බලපත්‍රයක් අලුත් කිරීම හෝ වලංගු කාලය දීර්ඝ කිරීම සහ පවතින රියැදුරු බලපත්‍රය නව රියැදුරු බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමේ ගාස්තු ඉහළ දමා තිබේ.

ඊට අදාළ ගැසට් පත්‍රය ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් නිකුත් කරනු ලැබ ඇත.

සංශෝධිත ගාස්තු සහිත ගැසට් පත්‍රය;