FAST NEWS

24×7 Around the Globe

බුවනෙක අලුවිහාරේ මහතා වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා කොළඹ ජනාධිපති කාර්යාලයේ දී වැඩබලන අගවිනිසුරුවරයා ලෙස දිවුරුම් දී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුකර තිබේ.