FAST NEWS

24×7 Around the Globe

උත්තර දේවි පීලි පනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (08) උදෑසන කන්කසන්තුරය සිට කොළඹ කොටුව බල ධාවනය වූ උත්තර දේවී නරගාන්තර දුම්රිය තඹුත්තේගම හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර පීලී පැනීමකට ලක්ව තිබෙනවා.

එහිදී ඉදිරි එන්ජිම සහිත මැදිරිය හා තවත් එක් මැදිරියක් පීලී පැන ඇති බවට වාර්තා වන්නේ.

මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වන විට බාධා සිදුව තිබෙනවා.