FAST NEWS

24×7 Around the Globe

ආහාර වර්ග කිහිපයක මිල පහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සතොස හරහා මිලදී ගන්නා භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දැමීමට කටයුතු කර තිබේ.

ඒ අනුව දේශීය අර්තාපල්, සුදු සීනි, ආනයනික සුදු කැකුළු, දේශීය සම්බා, රතු පරිප්පු සහ කඩලවල මිල ගණන් පහත දමා ඇත.

නව මිල ගණන් පහතින් දැක්වේ.