FAST NEWS

24×7 Around the Globe

අද පක්ෂ නායක රැස්වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(07) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.15ට මෙම පක්ෂ නායක රැස්වීමට පැවැත්වීමට නියමිත බවයි.

මේ අතර අද පාර්ලිමේන්තුව අද උදෑසන 9.30ට රැස්වීමට නියමිත අතර පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටු රැස්වීමක් ද අද පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.