FAST NEWS

24×7 Around the Globe

කෝපා සභාපතිධුරය රංජිත් බණ්ඩාරට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපතිධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්ව තිබේ.

ඒ සඳහා පැවැති ඡන්ද විමසීමෙන් ඔහු වැඩි ඡන්දයෙන් සභාපතිධුරය සඳහා තේරී පත්ව තිබේ.