FAST NEWS

24×7 Around the Globe

ලිට්‍රෝ ගෑස් අඩු වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල තවදුරටත් අඩු කරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ලෝක වෙළෙඳපොළේ මිල පහළ යාම් සැලකිල්ලට ගනිමින් ගෑස් මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරය රුපියල් 200ත් 300ත් අතර අගයකින් පහත දැමීමට නියමිත බව වාර්තා වේ.